Monday, October 27, 2014

රස කෑම වර්ග හදමු

                                                               රස කෑම වර්ග හදමු
               
අල බෝල/ අල බොන්ඩා



අවශ්‍යය ද්‍රව්‍ය:                                                                  
අල බෝල
  • තම්බාගත් අල  400g                                                        
  • ලොකු ලූනු ගෙඩි 1
  • අමුමිරිස් කරල් 3
  • කරපිංචා ඉත්තක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • කහ කුඩු තේ හැදි 1/2
  • අඹරාගත් සුදු ලූනු බික් 2
  • අඹරාගත් ඉගුරු තේ හැදි 1/2
  • පදම අනුව ලුණු
  • දෙහි යුෂ තේ හැදි 1

පිටි මිශ්‍රණය
  • කඩල පිටි කෝප්ප 1
  • ලුණු තේ හැදි 1/2
  • මිරිස් කුඩු  තේ හැදි 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
  • බේකින් සෝඩා තේ හැදි 1/4

සාදන අයුරු:
මුලින්ම තම්බාගත්ත අල ටික කෑලි සිටින සේ පොඩි කරගන්න. දැන් භාජනයක් ලිප තියලා තෙල් මේස හැදි දෙකක් දාල තෙල් රත් වෙනකොට ඉගුරුසුදු ලූනු,කුඩාවට කපාගත්ත ලූනුඅමු මිරිස්කරපිංචා  එකතු කරලා තෙම්පරාදු කර ගන්න. ඒ අතරම කහ කුඩුගම්මිරිස් කුඩු එකතු කර ගන්න. මිශ්‍රණය තෙම්පරාදු වුනාට පස්සේ අල එකතු කරන්න.  රස පදමට ලුණු එකතු කරල මිශ්‍රණය හොදින් කලවම් කරන්න. තවත් විනාඩි 5-6 ක් අල මිශ්‍රණය තෙම්පරාදු උනාට පස්සේ ලිපෙන් බා දෙහි යුෂ එකතු කරන්න. අල මිශ්‍රණයෙන් තමන්ට කැමති ප්‍රමාණයේ අල බෝල සාදා ගන්න.

කඩල පිටිලුණුගම්මිරිස් කුඩුමිරිස් කුඩු. බේකින් සෝඩා එකට මිශ්‍රකර ඒ මිශ්‍රණයට වතුර ටිකෙන් ටික එක් කරමින් පිටි කැටි නොහිටන සේ උකු පිටි මිශ්‍රණයක් හදා ගන්න.

සාදාගත් අල බෝල පිටි මිශ්‍රණයේ තවරා ගැඹුරු තෙලේ න්න්  පාට වනතෙක් බැද ගන්න.

  •                                         "කෙසෙල් මුව සම්බොලේ" 

             
 "සම්බෝල" කිව්වාම නම් සිංහල අපේ ගැමි ආරෙට කෑම කන කාගෙත් කටට රස දැනෙනන කෑමක්නේ,   නේද...?හැබැයි අද නම් අපි කියන්න  යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි.

අපි කවදත් ලියන්නේ අඩුවෙන් කන්න ලැබෙන කෑම වට්ටෝරු ගැනනේ. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බොලේ" ගැන.



"කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.

කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි.(මේ photos වල තියෙනවා වගේ)  මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා.

(ඇත්තටම අපි විහුලුවට කියන "කෙහෙල් මල්" තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි. :) )

කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්.
 (අපි පොඩි කාලේ නම් කෙහෙල් මුවක් කැඩුවාම එකේ තියෙන මල් වල පණි බොනවා. රස දන්න අයගේ නම් කටට රස උනනවා ඇති නේද?)

rose


Flower
From Wikipedia, the free encyclopedia
For other uses, see Flower (disambiguation).
"Floral" redirects here. For other uses, see Floral (disambiguation).
Page semi-protected


A poster with flowers or clusters of flowers produced by twelve species of flowering plants from different families
A flower, sometimes known as a bloom or blossom, is the reproductive structure found in flowering plants (plants of the division Magnoliophyta, also called angiosperms). The biological function of a flower is to effect reproduction, usually by providing a mechanism for the union of sperm with eggs. Flowers may facilitate outcrossing (fusion of sperm and eggs from different individuals in a population) or allow selfing (fusion of sperm and egg from the same flower). Some flowers produce diaspores without fertilization (parthenocarpy). Flowers contain sporangia and are the site where gametophytes develop. Flowers give rise to fruit and seeds. Many flowers have evolved to be attractive to animals, so as to cause them to be vectors for the transfer of pollen.
In addition to facilitating the reproduction of flowering plants, flowers have long been admired and used by humans to beautify their environment, and also as objects of romance, ritual, religion, medicine and as a source of food.

FLOWERS






There are considerable differences among the many species of flowers. Flowers can develop on different places on a plant. Terminal flowers, like a tulip, are single flowers that bloom at the apex or end of an upright stalk. Other flowers arise in an inflorescence, a branched cluster of individual flowers. Begonias are an example of this type. Those flowers that grow at the base of a leaf where it attaches to the stem of the plant are called axillary flowers. Snapdragons are an example of axillary flowers.
There are four concentric whorls (rings) of organs in a complete flower. From the center to the outside, they are the pistil, stamens, petals, and sepals. Fundamentally, these four parts are modified leaves.
The pistil, a long stalk arising in the center, is the female reproductive organ of a flower. It is composed of the stigma, style, and ovary. The stigma is the sticky knob at the outer end of the stalk. The style is the portion of the stalk connecting the stigma to the ovary. The ovary is the round base that contains one or more undeveloped seeds called ovules. In each ovule is an egg waiting to be fertilized by a sperm.
Stamens, the male reproductive organs, also arise from the center of the flower and encircle the pistil. The stamens are composed of a stalk, called a filament, topped by an anther. The anther produces many microscopic pollen grains. The male sex cell, a sperm, develops within each pollen grain.